Sunday, May 12, 2019

ශ්‍රී ලංකාවේ දිළිදුකම තුරන් කිරීමේ ප්‍රතිපත්ති උපායමාර්ග


ශ්‍රී ලංකාවේ දිළිදුකම තුරන් කිරීමේ ප්‍රතිපත්ති උපායමාර්ග
ශ්‍රී ලංකාවේ දිළිදුකම පිටු දැකීමේ මූලික ප්රතිපත්ති සකස් වීම ආරම්භ වන්නේ යටත්විජs පාලන සමයේ සිට . එහි දී බ්රිතාන් පාලන සමය වැදගත් වේ. කෙසේ වුවත් නිදහසින් පසු ශ්රි ලංකාවේ දිළිදුකම පිටු දැකීමේ ප්රතිපත්තිවල වෙනස්වීමක් හදුනාගත හැකි විය. විශෙඅෂයෙන්ම දිළිදුකම පිටු දැකීම හා දේශපාලන බලය අතර සම්බන්ධතාවක් ඇති වන්නේ නිදහසින් පසුව යි. මන්ද බලය තහවුරු කර ගැනීම සදහා සුබසාධන ප්රතිපත්ති හදුන්වාදීම නිදහසින් පසු බලයට පත් වූ ආණ්ඩුවල අනිවාර්යය කාර්යයක් විය. පශ්චාත් නිදහස් ශ්රී ලංකාව තුළ ආර්ථික සමාජ අරමුණු ඉටු කර ගැනීම සදහා ශ්රී ලංකාව එකට යාවූ ප්රතිපත්ති තුනක් ක්රියාත්මක කරන ලඳී එනම්


1. ලංකාවේ ආර්ථික වෘද්ධියට ඇති ඉඩ ප්රස්ථා වැඩි කරන ප්‍රතිපත්ති
ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් ප්රවර්ධනය කිරීම `දහා මෙම ප්රතිපත්ති යොමු විය. පසුගිය දශක දෙක තුළ ආර්ථිකයේ පාලනයෙන් රජය ඉවත් කොට නිදහස් කිරීමට රජය මෙහෙය වූයෙ මෙම අරමුණයි.

2. සමාජ අංශයේ ප්‍රතිපත්ති
මෙම අරමුණු වලදී නිදහස් සෞඛ්, අධ්යාපනය වැනි ප්රතිපත්ති හරහා ඵලදායී වර්ධනය හා  සමාජ සුබසාධනය අරමුණු කෙරිණි.

3. සුබ සාධනයට යොමු වූ ආරක්ෂිත දැල ප්රතිපත්ති යන්නයි.
දුප්පත්කමින් වෙලී සිටී සමාජ කණ්ඩායම් ගැන අවධානය යොමු කිරීම මෙම ප්රතිපත්තිවලින් අරමුණු කෙරිණි. 1977 පෙර ශ්රී ලංකාව ආර්ථික වර්ධනය සමග සම්බන්ධ වූ සමාජ සංවර්ධනයක් ලගා කර ගැනීමට සමත් විය. ආයාත ආරක්ෂණය නිෂ්පාදන සහනාධාර හා අනෙකුත් ප්රවර්ධන කටයුතු මගින් ඇති වූ කෘෂිකර්මාන්ත හා කර්මාන්ත ප්රවර්ධනයත්, ඉතා විශාල සෞඛ් හා අධ්යාපන පහසුකම් , අත්යවශහ් ආහාර සහනාධාර යටතේ සැපයීමත් පදනම් කරගෙන සමාජ සංවර්ධන දර්ශකවල දියුණුවක් ඇති විය. එමෙන්ම 1977 පෙර මෙන්ම පසුත් සමාජ සංවර්ධනය හා දුප්පත්කම තුරන් කිරීමටත් ක්රියාත්මක කරන ලද කාර්යයන්ට විශාල වියදම් ප්රමාණයක් අවශහ් විය. වැඩි ජනගහණයේ අවශහ්තා සම්පූර්ණ කිරීමට සරිලන ලෙස නිෂ්පාදනය වැඩි කිරීමටත්, රැකියා මාර්ග ඇති කොට දුප්පත්කම නැති කිරීමටත් ආර්ථs වර්ධන ප්රතිපත්ති සමත් වූයේ නැත. එම නිසා සමාජ සුබසාධන ප්රතිපත්ති හා සදහා රජයේ වියදම්වල අවශහ්තාව ඉදිරියටත් පැවතුනි.

1977 දී ආර්ථික ලිහිල්කරණ ප්රතිපත්ති හරහා රට ආර්ථs සංවර්ධනයේ ඉහළ මට්ටමකට ගෙන ඒමත් නිරපේක්ෂ දුප්පත්කම අඩු කිරීමත් අපේක්ෂා කරන ලඳී. 1977 මුල් කාලයේ දී සුබසාධනයට යොමු වූ ආරක්ෂිත දැල ප්රතිපත්ති සම්පූර්ණයෙන්ම අත් හැරීමට හෝ අඩු කිරීමට රජයට සිදු විය. වෙළදපළ ආර්ථික ප්රතිපත්ති අනුගමනය කළ මුල් කාලයේ දී සිදු වූ විශාල ප්රමාණයේ පොදු කාර්යය ක්රමවල ප්රතිඵලයක් වශයෙන් සැළකිය යුතු රැකියා අවස්ථාවල වැඩි වීමක් සිදු විය. අතර මහවැලි සංවර්ධනය, නිදහස් වෙළද කලාප, නාගරික නිවාස පුමුඛ ස්ථානයක් ගනි. මේ අතර ආර්ථs ලිහිල්කරණය නිසා තර`ගයට ඔරොත්තු දෙන කර්මාන්ත ආරම්භ වූ අතර විදේශීය හා දේශීය ආයෝජකයින් විසින් නව ව්යෙආපාර ආරම්භ කරන ලඳී මේ මගින් ඇති වූ රැකියා ප්රමාණ වැඩි වීම හේතුවෙන් රැකියා වියුක්ති ප්රමාණය අඩු වී රටේ ආර්ථිකය ඉහළ යන ලඳී මේ කාලයේ රටේ දුප්පතුන් ප්රමාණය ඇතැම් විට අඩු වන්නට ඇතැයි කිව හැකි.
 
කෙසේ නමුත් 1989 වනතුරුත් ශ්රි ලංකාවේ සංවර්ධනය පැවැතියේ අසතුටුදායක මට්ටමක යි. එහි දී ආර්ථික කළමණාකරණයේ ගැටලු බොහෝමයක් උද්ගත වූ අතර රාජ්හ් අංශයේ විශාල පොදු කාර්යය ව්යෙආපෘති අවසන් වීමත් හේතුවෙන් විදේශ රටවල්නි ආධාර ගලා ඒම අඩු විය. එමෙන්ම උතුරු නැගෙනහිර යුද්ධයක් ආරම්භ වීම මෙම තත්ත්වය තවත් උග් අතට පත් කරන ලඳී තව , 1983 රජය ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමත් සම` විශාල විනාශකාරී කටයුතු සිදු විය. අනුව 1988/89 වනවිට රජයේ කටයුතුවලින් හා ආර්ථිකයෙන් විශාල ප්රමාණයක් සම්පූර්ණයෙන් අඩපණ කිරීමට ඦවි.පෙ. ක්රියාකලාපයන්වලට හැකි විය. මේ සියල්ලෙන්ම සිදු වූයේ ආර්ථිකයේ වර්ධනය විශාල වශයෙන් අඩපණ වීමයි.

මේ කාලය තුළ ප්රතිපත්ති සම්පාදකයන් අතර දුප්පත්කම සම්බන්ධ ගැටලු සම්බන්ධ අවධානය තවත් වර්ධනය විය. මේ සම්බන්ධ ප්රතිපත්ති සම්බන්ධයෙන් රජයට උපදෙස් දීම සදහා 1988 දී ජනාධිපතිවරයා මහ බැංකු අධිපතිවරයාගේ ප්රධානත්වයෙන් කමිටුවක් පත් කෙරිණි. එමෙන්ම 1977 බලයේ සිට පක්ෂය දුප්පත් කම නැති කිරීම ප්රධාන අරමුණු කර පෙන්වමින් මැතිවරණයට සහභාගී විය. අනුව 1989වන විට රජයට ජනතා විමුක්ති පෙරමුණු ක්රියාකාරකම් මැඩ පැවැත්වීමට හැකි විය. ඉතා දැඩි ලෙස ක්රියාත්මක නොකරන ලද ව්‍යුහාත්මක ගැළපීම් ක්රියාත්මක කිරීමේ ක්රියාවලියේ ආරම්භය මෙම අවස්ථාව සනිටුහන් කරයි. මේවා ක්රියාත්මක කරන ලද්දේ දුප්පත්කම තුරන් කිරීමේ පුඑල් වැඩසටහන් සමගිනි.
 
කෙසේ වුව ශ්රී ලංකාවේ දිළිදුකම පිටු දැකීමේ ව්‍යාපෘතිවල ස්වරූපය අනුව ආකාර දෙකක ව්‍යාපෘති හදුනාගත හැකි . ඒවා නම්,
1. පරිභෝජනය ඉලක්ක කරගත් වැඩසටහන්
2. පරිභෝජනය හා නිෂ්පාදනය ඉලක්ක කරගත් වැඩසටහන් වශයෙන් හදුන්වා දිය හැකි .

නිදහසින් පසුව මෙම ආකාර දෙකේම ව්යෙආපෘති දැකිය හැකි වේ. නිදහසින් පසුව ශ්රී ලංකාව අනුගමනය කරන ලද දිළි`දුකම පිටු දැකීම උදෙසාවන ප්රතිපත්ති අතර පරිභෝජනය ඉලක්ක කරගත් වැඩසටහන් ලෙස හදුනාගත හැකි වැඩසටහන් කිහිපයක් හදුනාගත හැකි . ඒවා අතර
 
1. ආහාර සහනාධාර හා ආහාර මුද්දර ක්‍රමය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ ආහාර අර්බුධයට විසදුමක් වශයෙන් ආහාර සහනාධාර ක්රමයක් ලෙස රජය විසින් අරම්භකළ මේ වැඩසටහන යටතේ කිසිදු භේදයකින් තොරව රටේ සියලු ජනතාවට සහනදායී මිලට ධාන් ආහාර ලබා දෙන ලඳී සහල් සහනාධාරය මේ යටතේ විශේෂවන අතර වැඩසටහන ආරම්භයේ දී මෙය රජයට එතරම් බරක් නොවූව 1970 ගණන්වල මුල් කාලයේ දී රජය මුහුණ දුන් අයවැය ගැටලුව හේතුවෙන් මෙම වැඩසටහන සංශෝධනය කිරීමට සිදු විය. අනුව 1975 දී පුද්ගල ආදායම් මට්ටම අනුව ආදායම්  බදු ගෙවන පිරිස් හා ඔවුන්ගෙන් යැපෙන්නන් වැඩසටහනින් ඉවත්කරන ලද අතර 1978 සිදුකරන ලද දෙවන සංශෝධනය යටතේ නිශ්චය කරන ලද ආදායම් මට්ටමට ඉහළින් සිටින පිරිස් මෙම වැඩසටහනින් ඉවත්කරන ලඳී. 

 තව මෙම සහනාධාර ක්රමය තවදුරටත් ක්රමවත් කිරීම සදහා 1979 දී ආහාර මුද්දර ක්රමය `දුන්වා දෙන ලඳී මේ යටතේ මසක ආදායම රුපියල් 700 නොයික්මවන පවුල් සදහා රු: 250ක් වටිනා ආහාර මුද්දරයක් හිමි වූ අතර අනෙක් අයට ආහාර සහනාධාර හිමි විය. එමෙන්ම විදුලි බලය නොමැති පවුල් සදහා මසකට රු:28ක් වටිනා මුද්දරයක් හිමි විය. නමුත් පසුකාලීනව ආහාර සහනාධාර හා මුද්දර හිමි ප්රමාණය රටේ දිළිදු යයි හදුනා ගන්නා පුද්ගල ප්රමාණයට වඩා ඉහළ යාම හේතුවෙන් එම වැඩසටහන මගින් ආධාර ලබන ප්රමාණය විවිධ සංශෝධනය යටතේ අඩු කරන ලඳී කෙසේ වුව මෙම වැඩසටහන යටතේ රටේ  ප්රජාවට පරිභෝජන අවශහ්තා සපයමින් ඔවුන්ව ශක්තිමත් කිරීම විනා සක්රිය ලෙස ප්රජාව නිෂ්පාදන ක්රියාවලියට දායක කර ගැනීමක් සිදු නොවූ බැවින් එය සංවර්ධනයට බාධාවක් යැයි සලකා පසුකාලීනව වෙනසකට ලක් කිරීමට සිදු විය.
 
2. දරුවන්ට, ගැබිණි හා කිරි මවුවරුන්ට කිරි හා පෝෂණ දව්‍ය ලබා දීම.
3. පාසල් දිවා ආහාර වැඩසටහන් යන ඒවා ප්රධාන වේ.

පරිභෝජනය හා නිෂ්පාදනය ඉලක්ක කරගත් වැඩසටහන් යටතේ ශ්රී ලංකාවේ දිළිදුකම පිටු දැකීම සදහා ප්රජාවගේ පරිභෝජන අවශහ්තා සපුරාලීම මෙන්ම ඔවුන් සක්රීය ලෙස නිෂ්පාදන ක්රියාවලියට දායක කර ගැනීම අරමුණු කෙරිණි. අනුව ආරම්භ කරන ලද වැඩසටහන් කිහිපයක් පෙන්වාදිය හැකි . ඒවා අතර
 
1. ගොවිජනපද ව්‍යාපාර
2. කෘෂිකර්මය නවීකරණයක කිරීම
3. ඉඩම් ප්රතිසංස්කරණ ව්‍යාපෘති
4. අද ගොවි ප්‍රතිසංස්කරණ
5. බහු කාර්ය ගංගා නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය
6. ඒකාබද්ධ ග්රාමීය සංවර්ධන ව්යෙආපෘති      යනාදිය ප්රධාන වේ.

මේ අනුව 1989/90 ආර්ථික ප්රතිපත්තිය පාද දෙකේ ආර්ථික ප්රතිපත්තියක් ලෙස විග්රහ කරන ලඳී එනම් එහි පළමු පාදයේ ප්රධාන වචන වූයේ ලිහිල්කරණය, නිදහස්කරණය, පෞද්ගලීකරණය සහ ගෝලීයකරණය වැනි ඒවා . එමෙන්ම දෙවැනි පාදය දුප්පත්කම තුරන් කිරීමට ශක්තිමක් යැයි සිතූ උපාය මාර්ග යි. නමුත් මෙම පාද දෙක එකලෙස ශක්තිමත් නොවී . දුප්පත්කම තුරන් කිරීම යන්න තුළ දී ජනසවිය ප්රධාන කොටගත් මෙම වැඩසටහන් දේශපාලනික වැඩසටහනක් වූ අතර  1990න් පසුව ජනසවිය වැඩසටහන ක්රියාත්මක කිරීම `දහා සම්පත් වෙන් කරන ලඳී විශේෂයෙන්ම විවෘත ආර්ථs රටාව හදුන්වාදීමත් සම වර්ධනය වූ ආදායම් අසමානතාව හේතුකොටගෙන සමාජය තුළ ගැටලු රාශියක් උද්ගත විය. මේ තත්ත්වය පදනම් කරගෙන නිෂ්පාදනය ඵලදායී ලෙස වැඩිදියුණු කිරීම පමණක් නොව දිළිදු ප්රජාවේ පරිභෝජන අවශහ්තා සම්පූර්ණ කිරීම රජයේ කාර්යය භාරය බවට පත් විය. 1989 දී ජනසවිය ව්යෙආපෘතිය ආරම්භ වන්නේ මේ අරමුණ පෙරදැරි කරගෙන . දිළිදුකම පිටු දැකීම සදහා රජය අනුගමනය කරන ලද සෙසු වැඩසටහන් වලට වඩා ජනසවිය වැඩසටහන වෙනස් වූ අතර ඊට ප්රධානතම හේතුව වූයේ දිළිදු ප්රජාව පමණක් ඉලක්ක කරගත් පළමු වැඩසටහන මෙය වීමයි. තව මානවයා මූලික සම්පතක් වශයෙන් සැළකීම, දිළි`දු ප්රජාව ස්වෝත්සාහී පිරිසක් ලෙස ඇගයීම, බිම් මට්ටමේ සිට ඉහළට ක්රියාත්මක වූ වැඩසටහනක් වීම, සංස්කෘතික ඒකාබද්ධතාව වර්ධනය කිරීම ඉලක්ක කිරීමත් අනෙක් කරුණු අතර ප්රධාන වේ. මෙම වැඩසටහන සදහා ප්රතිලාභීන් ලෙස තෝරා ගනු ලැබූවේ විමර්ශන අවස්ථාවේ පවුලේ ආදායම රුපියල් 700 අඩු ආහාර මුද්දරලාභී පවුල් .
 
ජනසවිය ව්යෙආපෘතියේ වැදගත්කම කරුණු කිහිපයක් යටතේ පෙන්වා දිය හැකි .
 
එනම්,
·         නිෂ්පාදනය ඉලක්ක කරගත් ව්‍යාපෘතියක් වීම.
·         දිළිදු ප්රජාවේ හැකියාවන් වර්ධනය කර ගැනීම `දහා ව්‍යාපෘතිය තුළ වැඩි ඉඩකඩක් ලබා දීම.
·         ඉතිරි කිරීම් සම්බන්ධව බිම් මට්ටමින් සමාජය තුළ ඇති කළ මතවාදය හා පුරැද්ද
·         ග්රාම සංවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය ව්‍යාපෘතියේ එක් අරමුණක් වීම යන ලක්ෂණ හේතු කොට ගෙන ජනසවිය වැඩසටහන දිළිදුකම පිටු දැකීමේ වැඩසටහනක් වශයෙන් වැදගත් විය.
කෙසේ වුව , දිළි`දු ප්රජාවට ස්වෝත්සාහයෙන් තම සංවර්ධනය ලගා කර ගැනීම සදහා පහසුකම් සපයන වැඩසටහනක් වශයෙන් ජනසවිය වැඩසටහන පසුකාලීනව, සංවිධාන ව්යෙආපාරයේ දක්නට ලැබුණු ගැටලු, දේශපාලනීකරණය වීම, ව්‍යාපෘතිය මගින් හදුන්වා දෙනු ලැබූ නව ආයෝජන පිළිබද ගැටලු ආදී විවිධ හේතු මත ආසාර්ථක වීමෙන් අපේක්ෂිත ආකාරයේ දිළිදුකම අවම කිරීමට නොහැකි විය.

 එමෙන්ම තුළින් පෙරටත් වඩා දිළින්දන් සූරා කෑමට ලක් වී ඇති බවට විවේචන එල්ල විය. මෙකී හේතු පදනම් කර ගනිමින් 1994 බලයට පත් වූ පොදුජන එක්සත් පෙරමුණ විසින් වඩාත් විධිමත් ආකාරයට දිළිදුකම පිටු දැකීම සදහා ජනසවිය ව්‍යාපෘතියේ පැවති දුර්වලතා මග හරවා ගනිමින් නව වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු කෙරිණි. අනුව දිළින්දන්ට ස්වයං රැකියා සදහා ප්රවිශ්ඨ වීමේ වැඩි ඉඩකඩක් ලබා දීම, ඔවුන්ගේ සෞඛ් හා පෝෂණයගා සිටුවීම සහ ග්රාමීය යටිතල පහසුකම් සංවර්ධනය ආදී අරමුණු කර ගනිමින් සමෘද්ධි වැඩසටහන ආරම්භ කරන ලඳී වර්තමානය වන විටත් රජය විසින් දිළිදුකම පිටු දැකීම සදහා අනුගමනය කරන ක්රමෝපායන් අතර  සමෘද්ධි වැඩසටහන ප්රමුඛ වේ.

1 comment: