සංවර්ධනය හා සමාජ ප්‍රතිපත්ති
සමාජ ප්රතිපත්ති පිළිබදව සාකච්ඡා කිරීමේ දීමූලිකවම සංවර්ධනය යන සංකල්පය පිළිබදවඅවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. මන්දසමාජයේ සංවර්ධනය සිදුවීමට අනුකූලවන ආකාරයටසමාජ ප්රතිපත්ති යන්න නිර්මාණය කළ යුතුවනබැවිනි. ඒ අනුව මුලින්ම සංවර්ධනය යනු කුමක් දයන්න හදුනා ගනිමු. සංවර්ධනය යනු එක්තරාඅකාරයේ වෙනස් වීමකි. එසේම සංවර්ධනය වූ කලීඅවසාන වන දෙයක් ද නොවේ. ඊට හේතුව සමාජවෙනස් වීම සමග මිනිසුන්ගේ අවශහ්තා වෙනස් වීමයි. මේ අනුව සංවර්ධනය යනු පුද්ගලයාගේ අවශහ්තාසහ උවමනා මත සිදුවන නොනවතින ක්රියාවලිය කි. සංවර්ධනය යනු වෙනස් වීමක් යැයි පැවසුව ද එහි දීකිව යුත්තේ සංවර්ධනය යනු සාමාන්‍ය වෙනස් වීමක්නොවන බවයි. බොහෝ දෙනා සංවර්ධනය යනුවෙන්හදුන්වන්නේ ආර්ථික අංශයේ දියුණුව පමණි. එහෙත්සැබවින්ම සංවර්ධනය යන්න ආර්ථික මෙන්මසාමාජස්ය, සංස්කෘතික, දේශපාලන යන අංශයන්හිසිදුවන වර්ධනයක් ලෙස පෙන්වා දිය හැකිය.
මේ ආකාරයට නූතන ලෝකයේ සමාජ ආර්ථක රටාවතුළ සංවර්ධනය යන්නෙහි අරුත අතිශය සංකීර්තලයකට පිවිස ඇති බව කිව හැකි ය. ඒ දිගු කාලීනලෝක ඉතිහාසය තුළ සිදු වූ සමාජමය ක්රමවිකාශනයේ ප්රතිඵලයක් ලෙස යි. තව ද, 1961 දීඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රකාශයට අනුවසංවර්ධනය යනු, ලෝක ජනතාවගේ ජස්වන තත්ත්වයවැඩි දියුණු කිරීම වන අතර 1981 දී නැවතත් එමසංවිධානය විසින්ම එය අර්ථ නිරූපණය කරන්නේ ජනසංඛ්‍යාව, සමාජස්ය, සංස්කෘතික සහ සදාචාරාත්මකයන අංශ ද ඇතුළත් වෙනස් වීම් සහ වර්ධනය යනක්රියාදාමයක ප්රතිඵලයක් ලෙස යි. එමෙන්ම 1978යුනෙස්කෝ සංවිධානය එය අර්ථ දක්වන්නේ රටක්ආර්ථsක සංවර්ධනය සමග සාමාජමය සංවර්ධනයක්ඇති විය යුතු බවයි. සාමාජමය සංවර්ධනය සිදු වියයුත්තේ ආහාර හා පෝෂණය, සෞඛ්‍ය අධ්යාපනයසහ නිවාස, විවේකය සහ මානූෂීය නිදහස යනඅංශවල ධනාත්මක වර්ධනයක් වශයෙන් බවයි. 1930 ගණන්වල සංවර්ධන න්යායන් ආරම්භ වේ. එහි දී මුල් කාලයේ භෞතික දේවල් සංවර්ධනය, සංවර්ධනය වීම ලෙස සැළකුව ද 1980න් පසුවසංවර්ධනය පිළිබදව ජාත්යන්තර ආයතන එනම්ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධනවැඩසටහන් වැනි ආයතන මානව සංවර්ධනයපිළිබ`දව අවධානය යොමු කරන ලඳී. ඒ අනුව එහි දීමිනිසාට ප්රමුඛස්ථානය දී මිනිසා සහ සමාජය යනදෘෂ්ටිපතනයට අනුව සංවර්ධනය තීරණය වේ.
මේ සියලු කරුණු අනුව සංවර්ධනය යන්නෙහි සමාජවිද්යාත්මක නිර්වචනය වඩාත් පුඑල්වන බව පැහැදිළිය. ඒ අනුව සමාජ විද්යාත්මකව සලකාබලන විටසංවර්ධනය යනු සියලුම ජනතාවට වඩාත් යහපත්ජීවිත ගත කිරීමට අවශ්‍ය සුදුසුම පසුබිම නිර්මාණයකිරීම ලෙස පොදුවේදහන් කළ හැකි ය. සංවර්ධනයපිළිබද කලින් කලට කුමන නිර්වචනයන් ප්රකාශ වුවද, සංවර්ධනය මිනිසාගේ මිනිසාගේ සුබසිද්ධියසදහාම වූවක් විය යුතු ය. ජස්වන ගුණය ඉහළනැංවීම ස`දහා ආර්ථික සාමාජස්ය හා පාරිසරිකස්ථාවරයන් පමණක් නොව අධ්යාපනය සහ සෞඛ්‍ය,දේශපාලන නිදහස සහ මානව අයිතිවාසිකම් ආදීවශයෙන් වූ සමස්තයම ධනාත්මක වශයෙන් සම්පූර්ණවිය යුතු ය. එබැවින් සංවර්ධනයේ කැඩපත මිනිසාගේ ජස්වන ගුණය යි.
මේ අනුව සමාජස්ය සංවර්ධනය උදෙසා සෞඛ්යපහසුකම්, අධ්‍යාපන පහසුකම් සහ අනෙකුත්සුබසාධන සේවාවන් ඉහළ නැංවීම අතිශය වැදගත්වේ. එමෙන්ම යම් රටක සමාජ ප්රතිපත්ති මිනිසුන්ගේයහපැවැත්ම ඉදිරියට පවත්වාගෙන යාමට ඉවහල්වේ. ගුනාර් මිර්ඩාර්ට අනුව ආර්ථsක වෘද්ධිය සහසමාජ සංවර්ධනය යන දෙකම එකට ගෙන යයි. එහිදී ප්රධාන එලබ්ම් දෙකක් ගැන අවධානය යොමුකෙරේ. එනම්, ආංශික එළබුම සහ ඒකාබද්ධඑළබුමයි. මෙම අංශ දෙකම එකට ගෙන යාම සදහාතිරසාර දැක්මක් අවශහ් වන අතර අවසානයේ දීසමාජ ප්රතිපත්ති සම්පාදනය යන්න තිරසාරසංවර්ධනය යන්න සමග සම්බන්ධ වේ. ඒ අනුවසමාජස්ය විද්යා දෘෂ්ටියෙන් විමසීමේ දී සංවර්ධනයයන්න තුළ සමාජස්ය සංවර්ධනය යන්නවැදගත්වන්නා වූ සේම සංවර්ධනය, සුබ සාධනයමෙන්ම සමාජ ප්රතිපත්ති යන්න එකිනෙක බැදීපවතින අංග තුනක් ලෙස ද සදහන් කළ හැකි ය.
සමාජය තුළ ප්රතිපත්තිමය වාතාවරණයක් ඇතිවන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ය. සමාජයක්නිශ්චිත දිශාවකට ගමන් කිරීමේ අවශහ්තාව මත එයඇති වේ. පුද්ගල චර්යාව පාලනය කරනු ලබන රටාවන්ප්රතිපත්තියක් යනුවෙන් සරලව හදුනාගත හැකි ය. මෙහි දී ක්රමානුකූල ලෙස පුද්ගල චර්යාව මෙහෙවීමනිසා පුද්ගල අභිමතාර්ථයන් පහසුවෙන් ළ`ගාකර ගතහැකි වේ. ප්රතිපත්තියක් යන්න ඒ ඒ අවස්ථාව අනුව,ඒ ඒ සමාජ පද්ධතිය අනුව, ක්රියාත්මකවන අවස්ථාවඅනුව ද වෙනස් වේ. සමාජ ප්රතිපත්තියක් යන්නනිර්වචනය කිරීමේ දී එය
—සමාජයක පවතින විවිධ අවශහ්තා ක්රමානුකූලවඑමෙන්ම විධිමත් ආකාරයට හ`දුනාගැනීම ස`දහාක්රියාත්මකවන ක්රියාවලිය නැතහොත් යාන්ත්රණය˜ යනුවෙන් හ`දුනාගත හැකි ය.
—මාෂල්ට අනුව සමාජ ප්රතිපත්තියක් යනු මහජනසුබසාධනය ස`දහා රජය ස්රුජු ලෙසම සම්මාදම්වනආකාරය යි. එහි දී විවිධ සේවාවාන් සැපයීම ම`ගින්සමාජ ප්රතිපත්ති ක්රියාත්මක කරයි ˜'
එමෙන්ම සමාජ ප්රතිපත්ති යනුවෙන් හදුන්වනුලබන්නේ, මහජන සුබසාධනය මනා ලෙසපවත්වාගෙන යාම සදහා ක්රියාත්මක කරනු ලබනඋපදෙස් මාලාවකි. එසේත් නැතිනම් කෙසේ සිදු වියයුතු ද යන්න පිළිබද සකස්කර ඇති පිළිවෙත් සමූහයයි. තව ද සමාජ අවශහ්තාවන්ට ප්රතිචාර දක්වනආකාරය සමාජ ප්රතිපත්තියක් වශයෙන් හදුනා ගැනීමවරදක් නොවේ. මෙම සමාජ ප්රතිපත්ති ක්රියාත්මකකිරීම සදහා සමාජ කළමණාකාරීත්වය සම්බන්ධ වේ. සමාජ ප්රතිපත්තිවලට සම්බන්ධවන ප්රධාන අංශකිහිපයකි. එනම්
1. සමාජ යාන්ත්රණ
2. සමාජ සේවා
3. සමාජ සුබසාධනය
4. සමාජ ආරක්ෂණය
5. සමාජ සුබසාධන රාජ්හ්යන් යනුවෙන් ඒවා පෙන්වාදිය හැකි ය.
සමාජ යාන්ත්රණ ක්රියාත්මක කිරීම ස`දහා සමාජයේවිවිධ පුද්ගලයන්, ආයතන ඒ සදහා සහභාගී විය යුතුය. සමාජ ප්රතිපත්ති ක්රියාත්මක කිරීම ස`දහාසංවිධානය වී තිබෙන සමාජ ආයතන සමාජකළමණාකාරීත්වය යි. සමාජ ප්රතිපත්තිවලටසම්බන්ධවන අනෙක වන්නේ සමාජ සේවාවන් ය. එහිදී රටක ප්රජාවට ගමනාගමන පහසුකම් සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම්වල සිට ලබාදෙන සියලු පහසුකම්සමාජ සේවාවන් ලෙස හදුනාගත හැකි ය. සමාජසුබසාධනය යන්න ඊට වඩා වෙනස් වූවකි. එය රටින්රටට වෙනස් ආකාරයට හදුනාගත හැකි ය. උදා: සමහර රටවල පුද්ගල මූලික අවශහ්තා පමණක්සුබසාධන වශයෙන් සලකයි. සමහර රටවල්සුබසාධන රාජ්හ්යන් ලෙස ද හදුනා ගනී. සමාජආරක්ෂණය යනුවෙන් හදුන්වන්නේ ඒ ඒ සමාජවලවිවිධ ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙනපුද්ගලයන් ආරක්ෂා කිරීම සදහා පවතින යාන්ත්රණයයි. උදා: ජේශ්ඨ පුරවැසියන් , දිළි`දු සමාජ කොටස්ආරක්ෂා කිරීම ස`දහා ක්රියාත්මකවන සමාජආරක්ෂණ පද්ධතිය.
සමාජ ප්රතිපත්ති ක්රියාත්මක වීමේ දී පිළිගත්රටාවන් දැකිය හැකි ය. ඒ අනුව සමාජ ප්රතිපත්තික්රියාත්මක වීමට අවශහ් මෙවලම් කිහිපයක්හ`දුනාගත හැකි ය. ඒවා අතර, සංවිධාන, සමාජඅරමුණු සාක්ෂාත් කිරීම සදහා විධිමත්වක්රියාත්මකවන ඒකක, ප්රතිපත්ති ක්රියාත්මක කිරීමසදහා නීතිමය ආයතන, නීතිරීති පද්ධති, ආයතනපාලන ස`දහා නියාමන, වෘත්තිකයන් හා කාර්යමණ්ඩල, මූල්‍ය ප්‍රතිපාදන, ප්‍රතිපාදන ලබා ගැනීමස`දහා ප්‍රතිලාභීන්, විවිධ ව්යෙආපෘති සම්බන්ධජනතාවට අවශහ් තොරතුරු ලබා දීම, සැළසුම් කිරීම, තාක්ෂණය වැනි මෙවලම් හ`දුනාගත හැකි ය.
තව ද, ඒ ඒ සමාජවල පවතින සමාජ සන්දර්භලක්ෂණ වලට සුදුසු ආකාරයට සමාජ ප්රතිපත්තිසකස් විය යුතු අතර ඒ සමාජ ප්රතිපත්ති මනා ලෙසපවත්වාගෙන යාම සදහා අන්තර් ජාතික ආයතනසමග සබදතා පැවැත්වීම ද වැදගත් වේ. සමාජප්රතිපත්ති යන්න, ජස්විතයේ ගුණාත්මකභාවයවර්ධනය, මනාලෙස සමාජ සබදතා පවත්වාගෙනයාම, අධ්යාපනය ලබා ගැනීමට, දේශපාලනිකවශයෙන් සබුද්ධික පුද්ගලයන් බිහි කිරීම, මනා ලෙසසංස්කෘතික සබදතා පවත්වාගෙන යාමට, ස්ථාවරජස්වන රටාවක් පවත්වාගෙන යාමට, ස්ථාවරආර්ථsකයක් පවත්වාගෙන යාමට, නිවාස පහසුකම්සංවර්ධනය ආදී සියල්ල සදහා උපකාර වේ. සමාජප්රතිපත්ති සම්පාදනය යන්න පරම අර්ථයෙන්මශුභසාධනය සැලසීම යන්න අරමුණු වුව ද මෙයසමාජ විඥාණයට අනුව වෙනස්විය හැක්කකි. වඩාහොද සමාජය කුමක් ද? ඒ අනුව සමාජ යහපත්සලසන්නේ කවුරුන් සදහා ද යන්න ප්රතිපත්තිමයතීරණ ගනු ලබන අයගේ ප්රතිමාන හා බැදී පවතී. රාජ්හ් බලය ඇති පංතිය තමන්ගේ බලය තහවුරු කරගැනීම සදහා යොමු වූ සුබසාධනය සමාජසුබසාධනය ලෙස හැදින්වුව ද එය සැබවින්මසමාජයේ තවත් කොටසකට අශුභ සාධකයක් වියහැකි ය. මෙම කරුණ සමාජ ප්රතිපත්ති හා සැළසුම්සම්බන්ධ ක්රමවේදීය ගැටලුවක් ලෙස හදුනාගතහැකි ය.